රිය අනතුරු අවම කිරීම සඳහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා සිදු කරන බස් රථ පරීක්ෂා කිරිමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකර තිබෙනවා. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනුනා. ඒ අනුවයි මෙම බස් රථ පරීක්ෂා කිරිම සිදුවන්නේ.
ව්‍යාපෘතියට සමගාමිව බස් රථ පරීක්ෂා කිරිමේ මෙහෙයුමක් දකුණ කළුතර පොලිසිය මගින් ක්‍රියාත්මක කළා. මේ වනවිට බස් රථ රියදුරන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.