ආචාර්ය හාන්ස් ඩිජිටල් ආර්ථිකය පිළිබදව ජනපති උපදේශක තනතුරට පත් කරයි


ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එම මාධ්‍ය අංශය සඳහන් කළේ ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මුලික පියවරක් ලෙස මෙම පත්කිරීම සිදුකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *