මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 161,949ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පසුගිය මාසයේ ගත වූ දින 27ක කාලය තුළ සංචාරකයින් 117,141ක් පැමිණ තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, රුසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පැමිණ ඇති බව සදහන්.