2024දී බීමත් බස් රියදුරන් 4073ක් ඇල්ලූ බව පොලිසිය කියයි

2024 වසරේ දී බීමත් රියැදුරන් 60,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංග-ුවට ගෙන තිබෙන බවත්, ඉන් 4,073 දෙනෙකුම බස් රථ රියැදුන් බවත්, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාව සංවාදාත්මක වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. එසේම, රිය අනත-ුරුවලින් දිනකට පුද්ගලයන් හය හත් දෙනෙකු මරණයට පත් වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී හෙළි කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *