රට ක්ලීන් කරන්න ඕනේ වංචාව දූෂණය පැත්තෙන්,ඒක නොකර වෙන දේවල් කරනවා – සමන් රත්නප්‍රිය

රට ක්ලීන් කළ යුත්තේ වංචාව, දූෂණය හා නාස්තිය නැවැත්වීමෙන් බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

කළ යුත්තේ එය වුවත්, ඒ වෙනුවට ආණ්ඩුව වෙනත් දේවල් කරමින් සිටින බවටද ඒ මහතා චෝදනා කරයි. 

ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ දක්වා ඉටු කිරීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි පවසන සමන් රත්නප්‍රිය මහතා, හාල් මිල, ගෑස් මිල, ඉන්ධන මිල හෝ මේ කිසිවක් අඩු කිරීමට ආණ්ඩුව අපොහොසත්ව සිටින බවද පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *