අපේක්ෂකයන්ගේ බාල රා බී වතු සේවකයෝ මහමග වැටෙයි

ජනාධිපති අපේක්ෂකයන් පවත්වන මහජන රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදා දෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *