ශ්‍රි ලංකා ආර්ථිකය තවත් ශක්තිමත් කරමින් මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 5.6 දක්වා ඉහළට


මෙම වසරේ ජූනි මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,642 ක් ලෙස දැක්වෙනවා.

මහබැංකු වාර්තාවට අනුව ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.

එමෙන්ම පසුගිය 12 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.8 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *