මෙම වසරේ ජූනි මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,642 ක් ලෙස දැක්වෙනවා.
මහබැංකු වාර්තාවට අනුව ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.
එමෙන්ම පසුගිය 12 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.8 කින් අතිප්රමාණය වී තිබෙනවා.