සෑම කිලෝමීටර් 25කටම නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිළි හදන්න ආණ්ඩුව සූදානම් වෙයි

ඉදිරියේදී සෑම කිලෝමීටර් 25කටම නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිළියක් ඉදිකරන බව මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය පැවසුවාය

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *