නායකකම් පසුව බේරා ගමු – මුලින් එකතු වෙලා ඡන්ද දිනාගෙන ඉමු – රනිල් සජිත්ට කියයි

පක්ෂ නායකත්වය ගැන නොසිතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව ඉදිරි මැතිවරණ සදහා තරඟ කර එම මැතිවරණ ජයගත යුතුව ඇතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. 

කඩුවෙල ආසනයේ සජබ පලාත් පාලන නියෝජිතයන් පිරිසක් මල් පාරේ පිහිටි එජාප පක්ෂ කාර්යාලයේ දී හමු වූ අවස්ථාවක දී ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *