රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් ඩොලරය තවත් පහළට යයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (29) තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු.295.04 දක්වා ශත 54 කින් අඩු වී ඇත.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (28) රු.295.58 ක් විය.

මේ අතර ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය පෙරේදා (28) වාර්තා වූ රු. 286.57 සිට ඊයේ (29) දිනයේ දී රු. 286.31 දක්වා ද අඩු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *