වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කරයි


කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත දර්ශකය අදත් (20) ඉහළම අගය සටහන් කරමින් 14810.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 9.2 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *