නව වසරේ සංචාරයට සුදුසුම රටවල් 03 අතරට ලංකාවත් එයි

2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතරින් ශ්‍රි ලංකාව තෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

සී. එන් ට්‍රැවලර් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලිය දෙවන රට ලෙසයි සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *