සැප්තැම්බරයේ දී සංචාරකයින් 122,000 ක් ලංකාවට එයි

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 122,140 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.

ඒ අනුව 2024 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,484,808 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර 2024 වසරේ මුල් මාස 08 තුළ දී ඩොලර් බිලියන 2.16 ක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

WeeklyReportSEPTEMBER 01 30 2 Iri News
WeeklyReportSEPTEMBER 01 30 6 Iri News
WeeklyReportSEPTEMBER 01 30 3 Iri News
WeeklyReportSEPTEMBER 01 30 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *