ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් තවමත් ගෙන නොමැති බැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රි ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්රමසිංහට ලබා දිය නොහැකි බව ඔහු වෙත පැවසූ පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටී.