ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට – අතුරුපාලන කමිටුව නම් පැය කිහිපයකින් නම් කරයි

සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන ති​බේ.මේ අතර ඉදිරි පැය කිහිපයේදී නව ක්‍රිකට් අතුරුපාලන කමිටුවට පත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *