ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල පළමු Apple නිෂ්පාදනය බවට පසු ගියදා ඇපල් සමාගම iPhone 17 දුරකථනය සමඟ හඳුන්වා දුන් Crossbody Strap නිෂ්පාදනය ඉතිහාසගත වෙයි.
ඇපල් ජංගම දුරකථනය කරෙහි එල්ලාගෙන යෑම සඳහා නිර්මාණය කර තිබෙන Crossbody Strap ලෙස නම් කර ඇති මෙහි Product of Sri Lanka යනුවෙන් ලේබල් කර ඇති මෙම නිෂ්පාදනය ඔබට ඇපල් සමාගමේ නිළ වෙබ් අඩවියෙන් සහ ඕනෑම Apple Store එකකින් මිළදි ගත හැක.