අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවට ප්ර්රවේශ පත්‍රයක් නොමැතිව ඇතුළු වී ජල කරාමයකින් ජලය පානය ක අම්බලන්ගොඩ ප්ර්රසිද්ධ පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට රුපියල් 3000 ක දඩයක් පනවා තිබේ.
එම සිසුවා අම්බල්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
පිස්සුද මන්දා.මෙහෙමත් නීතියක්. මේ දරුවා කලේ තිබහට වතුර ටිකක් බීපු එක.
ප්‍රකෝටි ගණන් හොරකම් කරපු එවුන් තාමත් එළියේ..