සීනි,අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මිල අඩු කිරීම් සුදු කර ඇති අතර එම මිල ගණන් අඩු කළ භාණ්ඩ පහත පරිදි වෙනවා.

image 42 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *