හිරේ කැරැල්ල ඇවිලවූ සුරේෂ්ට හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වෙයි,කොන්දට බරපතල තුවාල

හිරේ කැරැල්ල ඇවිලවූ සුරේෂ්ට හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වන ලෙස පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනූව ඔහුගේ කොන්ද ප්‍රදේශයට දරුණු ලෙස පහරදී ඇති කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ බරපතල තුවාල සිදු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *