තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය හදන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *