චරිත් වැරදිකාරයෙක් කියලා උසාවියෙන් ඔප්පු වෙලා නෑ – වරුණ රාජපක්ෂ

අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය (Social Media) ජාලා තුළ සිදුවන ප්‍රචාරයන් පිළිබඳව වරුණ රාජපක්ෂ මහතා සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *