නාමල් හිරේ ගිය දවසට මාලිමාවේ අවසානය වෙනවා – පොහොට්ටුවේ මීනු ගුණසිංහ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව සිරගත කරන දිනය වත්මන් ආණ්ඩුවේ මෙන්ම ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) දේශපාලන ගමනේ අවසානය සනිටුහන් වන දිනය වනු ඇති බව මීනු ගුණසිංහ මහත්මිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *