ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදාන දක්වා ඉදිකිරිමට රජය තීරණය කරයි

ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදානට දක්වා ඉදිකිරිමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ පළමු අදියරට මරදානේ සිට මාකුඹුර දක්වාත් දෙවන අදියරය රාගම සිට කොටුව දක්වා සහ තුන්වන අදියරය කොටුව සිට පානදුර දක්වාද ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *