ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයෙකු වූ ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් හංවැල්ල ව්යාපාරික ප්රජාව හා වෙළඳ සංගමය ජනාධිපතිවරයා, රජය හා ආරක්ෂක අංශ වෙත තම ස්තූතිය පුද කිරීමට හංවැල්ල නගරයේ බැනර් යොදා තිබෙනු දක්නට ලැබුණා.