චෝදනා 23000ක් සමග චූදිතයන් 25කට එරෙහි පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය සාර්ථකව අවසන් කරයි

චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් යටතේ චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව පවරා ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාග කිරීමේ කටයුතු අද (13) පස්වරු 12.40ට අවසන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *