ඒකාබද්ධ විපක්ෂයේ තෙවන සම්මන්ත්‍රණය ගම්පහ දී අද පවත්වයි

ඒකාබද්ධ විපක්ෂයේ තෙවන සම්මන්ත්‍රණය ගම්පහ දී අද පවත්වා තිබේ.

මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ චාමර සම්පත් යන අය සහභාගී වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *