මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර

තමන්ගේ පුත්‍රයා මුදල් කොල්ලකෑමේ චෝදනාවට අදාළව කිසිදු ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පලකළේ ඔහුගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *