මහින්ද හොරා කියලා කිව්වා, ඒත් සාක්ෂි සහිතව ඔප්පු කරලා නෑ – උදය ගම්මන්පිල

“මහින්ද හොරා කියලා කිව්වා, අද වෙනකල් මෙන්න සාක්ෂි කියලා ඔප්පු කරලා නෑහැ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිගු කලක් තිස්සේ විවිධ දූෂණ චෝදනා එල්ල කළ ද, ඒ කිසිවක් අද දක්වා නීතිය ඉදිරියේ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට කිසිවෙකු සමත් වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *