එකා එකා මැරෙනකොට අපිත් ඉවසනවා.අපිත් එච්චර හොද මිනිස්සු නෙවෙයි – තිස්ස කුටිටිආරච්චි කියයි

අපිත් එච්චර හොද මිනිස්සු නෙවෙයි.අපිට පාඩුවේ ඉන්න දෙන්න.එක එකා මැරෙනකොට ඉවසගෙන ඉන්නවා.ඉවසීමේ සීමාව පන්න ගන්න එපා කියන කාරණාව මතක් කරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්ච මහතා කියා සිටි.

ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *