සංචාරකයින්ට දින 5ක් සීගිරියේ රාත්‍රී චාරිකාවට අවස්ථාව ලබා දෙයි

පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සංචාරකයින්ට සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා අවස්ථාව හිමිවේ.

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ. එසේම යාපනය-කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවීමට ද නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *