සැහැල්ලු මැදිරි තුනකින් යුතු දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙයි

සැහැල්ලු දුම්රිය මැදිරි තුනකින් සමන්විත දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *