ලංකාවට ඉන්ධන දෙන්න රුසියානු සමාගම් දෙකකට අවස්ථාව ලබා දෙයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදු කරන ඉන්ධන මිලදී ගැනීම් සදහා තරගකාරී පදනමෙන් මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව රුසියානු රජයට අයත් ඉන්ධන සමාගම් දෙකකට ලබා දී තිබේ.

ඒ අනුව, ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම සදහා අදාල සමාගම් දෙක ලියාපදිංචි කරගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *