“අපි මේ පාර මැයි දිනයට කවුරුත් නොකරපු දෙයක් කරන්න තීරණය කළා” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්රකාශ කළේය.
මැයි දින සැමරුම් වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙවර මැයි දිනය වෙනුවෙන් නවමු වැඩසටහනක් ක්රියාත්මක කරන බවයි.
“ඊටපස්සේ අපි හවස ඉඳලා බුහාරි ආයතනයේ අනුග්රහයෙන් බුරියානි දන්සලක් දෙනවා” යනුවෙන් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.