අපිට 30%ට නැග්ගා,අනුරලා 20%ට බැහැලා තියෙන්නේ – ප්‍රසන්න රණවීර කියයි

“සමීක්ෂණ වාර්තාවලට අනුව අපි 30%ට නැගලා තියන්නේ. අනුරලා 20%ට බැහැල තියෙන්නේ. අනුරලාට 3%ත් තව ටික දවසකින් අඩු වෙනවා” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *