බදාදා වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට කටයුතු කරනවා – සජබ මන්ත්‍රී ජගත් විතාන

Clean Sri Lanka ව්‍යාපෘතිය ආරම්භ කළ ස්ථානය වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් වැඩි පිරිසක් ත්‍රීරෝද රථ සහ බස් රථකරුවන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

බස් රථවලට මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරන බවත්, බදාදා වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *