අපි වංචා දූෂණ ගැන කතා කරාම පැලවත්තේ ගොම ෆැක්ටරියෙන් ගොම ගහනවා – සුගීෂ්වර බණ්ඩාර කියයි

වත්මන් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවත්, ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවත් සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි.

ඔහු කියා සිටියේ, “ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නෑ මෙයාලා අසමත්. නීතිය නවනවා නැවිල්ලක් කනේ වැලි ගෑවෙන්න” යනුවෙනි.

දූෂණ, වංචා සහ මැරකම් සම්බන්ධයෙන් තමන් කතා කිරීමේදී ආණ්ඩුවේ ප්‍රතිචාර දැක්වීම විවේචනය කළ බණ්ඩාර මහතා, “අපි වංචා දූෂණ හොරකම් මැරකම් ගැන කතා කරාම පැලවත්තේ ගොම ඩොක්ටර්ගෙන් ගොම ගහනවා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *