ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80.33ක් ලෙසයි.
එය 0.4%ක පහළ යෑමක්.
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද අඩු වී ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 84.82ක් ලෙසයි.