“අපිව හිරේ දාලා ආණ්ඩුව කරන්න යන්න හදන්නේ,අපි හිරේ ඉදන් උඹව පරද්දනවා – ප්‍රසන්න රණවීර ජනපති අනුරට අනතුරු අගවයි

“අනුර වෛරී දේශපාලනය පටන් අරන් තියෙන්නේ. අපිට හිර ගෙවල් ඔට්ටුයි” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, “අපිව හිරේ දාලා ආණ්ඩුව කරන්න යන්න හදන්නේ. අනුර අපිත් එක්ක එවා වානා” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණවීර මහතා, “අපි හිරේ ඉදන් උඹව පරදන්න කටයුතු කරනවාමයි. මහින්දගේ මිනිස්සු පස්සට යන්නේ නෑ” යනුවෙන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *