මට නම් හිතෙන්නෙම ඩොලර් මිලියන 2.5 තියෙන්නෙ පැලවත්තෙමයි කියලා – තිස්ස කුට්ටිආරච්චි

මහ බැංකුවෙන් හැක් කර ගත් බව කියන ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

“මට නම් හිතෙන්නෙම ඩොලර් මිලියන 2.5 තියෙන්නෙ පැලවත්තෙමයි කියලා” යනුවෙන් ඔහු කියා සිටියේය.

“මොකද කියන්නේ අපි ඔක්කොම යමුද පැලවත්තට” යනුවෙන් ජනතාවගෙන් විමසූ කුට්ටිආරච්චි මහතා, “මේ හොරා කාලා තියෙන්නේ අහිංසක අපේ සල්ලි” යනුවෙන් චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *