බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් ගෙන ඒමට ජනපති අනුර තීරණය කරයි

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ රාජ්‍ය වෙසක් උත්සවය අමතමින්.

මාතර – තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වූවා.

මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භය ”දක්ෂිණා ප්‍රභා” නමින් නම් කර ඇති අතර සමාරම්භක උත්සවයට විදෙස් තනාපතිවරුන්ද එක්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *