Latest News Srilanka
පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපය විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ පැය කිහිපයක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.