හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික ජනරජයේ හිටපු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවිදුන් දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාදයද ලබා ගන්නා ලදී..

පසුව අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වැද පුදා ආශිර්වාදය ලබා ගන්නා ලදී..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *