Latest News Srilanka
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් රැගත් තවත් ලොරියක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.