තංගල්ල ප්‍රදේශයෙන් තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන ලොරි රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ කිසියම් හෝ තොරතුරක් ඇත්නම්, 071 8591992 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.