පවත්නා දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හමුවේ වත්මන් පාලනය ද දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත්, රට ඉදිරියට ගෙන යා හැකි දක්ෂයෙකුට රටේ පාලනය භාරදීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ
“අනුරට ගෝඨාභය ඉක්මනින් හමුවේවි, පුළුවන් කෙනෙකුට රට භාරදීම හැර වෙන විකල්පයක් නෑ.” යනුවෙන්.