දරුණු ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා මේ වන විට රටවල් 33කින් මුදල් ආධාර…
Author: iri news
රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම…
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් එවූ ආධාර මුදල් ප්‍රමාණය මිලියන 300 ඉක්මවා යයි
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් එවූ ආධාර මුදල් ප්‍රමාණය මිලියන 300 ඉක්මවා ගොස් තිබේ. ඒ…
ඉන්දීය රජයේ ආධාර සමගින් ඉරණවිල පාලම සකස් කිරීම යළි අරඹයි
පසුගිය දා රට තුළ සිදු වූ ආපදා තත්වය හේතුවෙන් ඉරණවිල පාලම අබලන් වූ අතර ඉන්දියානු රජයේ…
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් සාදා අවසන් කරයි
පසුගියදා ඇතිවූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ…
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයත් මිලියන 300ක් පරිත්‍යාග කරයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී…
අඩි 110ක දැවැන්ත පාලමක් සමග ඉන්දීය ආධාර රැගත් 08වන ගුවන් යානයත් කටුනායකට
ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන්…
ජනතාවට සහන බෙදා හරින්න සිවිලිම සහ I panel ආයතනයේ දැවැන්ත ට්‍රක් රථ නොමිලේ ලබා දෙයි
ජනතාවට සහන බෙදා හැරීම සදහා සිවිලිම සහ අයිපැනල් ආයතනයේ දැවැන්ත ට්‍රක් රථ නොමිලේ ලබා දී තිබේ.…
අඩි 110ක දැවැන්ත පාලමක් සමග ඉන්දීය ආධාර රැගත් 08වන ගුවන් යානයත් කටුනායකට
ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන්…
නාමල් රාජපක්ෂගේ මාසික වැටුප සහ දීමනා විපතට පත් දරුවන්ගේ ආදරය අරමුදලට පරිත්‍යාග කරයි
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ආරම්භ කරන…
පුද්ගලයෙක් ජා ඇල නගරයේ තම පර්චස් 24ක කෝටි ගානක ඉඩම අවතැන් වූ අයට දන් දෙයි
ජා ඇල නගරයේ තම පර්චස් 24ක කෝටි ගානක ඉඩම අවතැන් වූ අයට දන් දීමට ජාඇල ප්‍රදේශවාසියෙක්…
අධිවේගී මාර්ගවල අද සිට මුදල් අයකිරීමට තීරණය කරයි
අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන්…