ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු නොකිරීම සහ සම්ප්‍රදායික නැකත් චාරිත්‍ර නොසලකා…
Author: iri news
යුද්ධයට එරෙහි විරෝධතාවක් සඳහා ‘ටෙඩි බෙයාර්’ සෙල්ලම් බඩු පරිත්‍යාග කරන්න – විමල් වීරවංශ කියයි
පවතින යුද ගැටුම් හේතුවෙන් දරුවන්ට එල්ල වී ඇති බලපෑම ලෝකයාට පෙන්වා දීම සඳහා සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය…
පුජිත් සහ හේමසිරිට එරෙහි පාස්කු නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු…
අගෝස්තු මාසයේ තවත් මෙට්‍රෝ බස් රථ 100 ක් ධාවනය ආරම්භ කරනවා – මෙට්‍රෝ සමාගම කියයි
මෙරට ආබාධිත ප්‍රජාවගේ ගමන් පහසුව සඳහා දිවයිනට ගෙන්වන ලද පත්ල පහත් (Low Floor) බස් රථ, මාකුඹුර…
රුසියාවෙන් තෙල් ගන්න රජය සාකච්ඡා අරඹයි
පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුමට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. මෙම තත්ත්වය…
අධ්‍යාපනය කියන්නේ අත්තටු කිව්ව රජය අපිට අත්තටු දුන්නා – විදෙස් ශිෂ්‍යත්ව ලැබූ සිසුන් රජයට ස්තූති කරයි
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් පිරිසකට විදෙස් විශ්වවිද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනැමුණු…
උසස් පෙළ ඉහළින්ම සමත් වූ සිසුන්ට විදෙස් සරසවිවල උපාධිය හදාරන්න රජයෙන් ශිෂ්‍යත්ව ලබා දෙයි
2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාලයන්හි ප්‍රථම උපාධිය…
හිටපු ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පරීක්ෂණ අවසන් – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදාහැර සිටින හිටපු…
පිල්ලයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා – ගම්මන්පිල
පිල්ලයාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට, ඊළඟට අත්අඩංගුවට ගැනීමට සිටින්නේ ඔහුව බවට…
මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා යයි
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී…
ඉන්ධන ලබාගන්න ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙයි
මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ…
‘NO GAS’ බෝඩ් ගහලා ගෑස් ලොරි 2ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයාට නීතිමය පියවර ගනියි
ගෑස් පැටවූ ලොරි දෙකක් තිබියදීත් ගෑස් නොමැති බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ගෑස් බෙදා නොහැර සඟවාගෙන සිටි…