මර්වින් මට සල්ලි දුන්නේ නැහැ – රංගන ශිල්පිනි රිතූ ආකර්ෂා කියයි

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා…

මත්ද්‍රව්‍ය භාවිත කර බස් ධාවනය බෑ – මෙට්‍රෝ බස් සදහා මත්ද්‍රව්‍ය හදුනා ගැනිමේ සංවේදකයක් සවි කරයි

මගී ආරක්ෂාව ඉහළ නැංවීමේ පියවරක් ලෙස, මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කිරීම වැළැක්වීම සඳහා සිය…

කාටවත් ඕන ඕන විදියට මෙට්‍රෝ බස් දුවන්න දෙන්න බෑ – පෞද්ගලික බස් සංගම්වලින් අනතුරු ඇඟවීම්

ලංගම සදහා සුඛෝපභෝගී බස් රථ 600ක් ගන්න ලංසු කැදවයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) සඳහා ආසන 49-54 ධාරිතාවයෙන් යුත් නව සුඛෝපභෝගී (Deluxe) බස් රථ 600ක්…

පූජිත්ට සහ හේමසිරිට ජම්පරය අන්දයි – විශේෂ පහසුකම් නෑ, පිටින් කෑමත් බෑ

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින…

“උඹලා ම_රාගනිල්ලා” කියලා නිලධාරීන් එළියට ආවා – මහර සිදුවීම ගැන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා

මහර බන්ධනාගාරයේ හදිසියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නවා වෙනුවට “උඹලා මරාගනිල්ලා” යනුවෙන් පවසමින් බන්ධනාගාර…

යුද්ධය කාලේ මුන් හිටියා නම් අද Sri Lankaව කියලා රටක් නෑ එහෙනම් – ඉරාජ් වීරරත්න

වත්මන් පාලනය සහ රටේ පවතින ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකට සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න…

වසර අව­සන් වන විට සුව­සැ­රිය ගිල­න්රථ සංඛ්‍යාව 470ක් දක්වා වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

දැනට සුව­සැ­රිය – 1990 සේවාවේ 319 ක්ව පව­තින ගිල­න්රථ සංඛ්‍යාව මේ වසර අව­සන් වන විට 470…

ඇව­න්ගාඩ් සමා­ග­ම රක්නා ලංකා සමා­ග­මට ගෙවන්න ඇති ඩොලර් ලක්ෂ 3.3ක මුදල වහා අය කරගන්න – කෝප් ­ක­මි­ටු­වෙන් නියෝග

ඇව­න්ගාඩ් සමා­ගම විසින් රක්නා ලංකා සමා­ග­මට ඩොලර් තුන්ලක්ෂ තිස්ද­හ­ස­කට අධික මුද­ලක් ගෙවී­මට ඇති බවත් එම මුදල…

ඉදිරි වසර 02 තුළ ත්‍රීමලේ තෙල් ටැංකි 29ක් ප්‍රතිසංස්කරණයට සහ නව නල මාර්ගයක් ඉදිකරන්න රජය සූදානම් වෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ මීළඟ අදියර යටතේ තෙල් ටැංකි 29 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ…

විපක්ෂය එකට රැස් වූ සැණින් විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම ආණ්ඩුව දිනුවා – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන්, සන්ඩේ ටයිම්ස් පුවත්පත, ඔවුන්ගේ සුප්‍රසිද්ධ ප්‍රධාන…

හිරගෙයක් පාලනය කරන්න බැරි රජය රට පාලනය කරන්නේ කොහොමද? – සජිත් ප්‍රේමදාස අහයි

බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න…