රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර…
Author: iri news
පාතාලයට – කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගසා ඇති බව හෙළි වෙයි
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර…
පාතාලයට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ නම් 20කගේ තොරතුරු ඡායාරූප සමග පාර්ලිමේන්තුවට
ප්‍රසිද්ධ පාතාල කරුවන් සමග ගනුදෙනු පැවැත්වූ බව පැවැසෙන හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ…
වරායේ තිබෙන සැක කන්ටේනරයක් පරික්ෂාවට පොලීසිය තීරණය කරයි
මිද්දෙණියේදී සොයාගත් කන්ටේනර් දෙකට සම්බන්ධකම් ඇතැයි පැවසෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා…
මිද්දෙණිය ඉඩමෙන් ගත් ඇතැම් සාම්පලවල අයිස්ම තියෙනවා – අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කියයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරී යන අයට අයත් ඉඩමක සගවා…
ඖෂධ – ශල්‍ය උපකරණ ගන්න සල්ලි මින් පසු ප්‍රමාද නෑ – ඇමති නලින්ද ජයතිස්ස කියයි
සෞඛ්‍ය සේවාවට ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සේවාවන් සඳහා වෙන් කරන මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන…
මාරාන්තික පිළිකාව පරාජය කරන්න රුසියාවෙන් එන්නතක් එයි
එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කර තිබේ. මේ එන්නත මිනිසුන්…
නඩුව අවසන් වන තෙක් ’’හරක් කටා’’ රැදවුම් බාරයේ තැබීමට ආරක්ෂක ලේකම් තීරණය කරයි
රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු නඩු කිහිපයකම විත්තිකරුවකු වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන…
අයිස් හදන රසායන ද්‍රව්‍ය බවට සැක තොගයක් කඳානේ වසා දමා තිබූ පාලු නිවසකින් හමු වෙයි
මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා…
ව්‍යාපාරික ධම්මික පෙරේරා ලාෆ් සමාගමේ කොටස්වලින් 40%ක් මිලදී ගනියි
ලාෆ් සමාගමේ කොටස් 40%ක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිලට ගෙන තිබේ. ලාෆ් සමාගමේ කොටස් 60%ක්…
‘තොරොන්බල්’ වාහනවලට අද සිට නීතිය තදින් ක්‍රියාත්මක කරයි
මගී ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අනතුරුදායක ලෙස අමතර කොටස් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් අද සිට…
ලංකා ඉතිහාසයේ පළමුවරට දර්ශිකාට-පද්මිණීට රේණුකාට-නිශානිට නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙයි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස අභිෂේක ලබන්නට නිලධාරිනියෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිලධාරිනියන් වන්නේ…